Land For Sale In Bandarawela
අමතන්න : +94702708468
Price : ₨ 200,000.00
බදුල්ල දිස්ත්‍රිකයේ බණ්ඩාරවෙල නගරයට ආසන්නව පර්චස් 107ක ඉඩම විකිණීමට
ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
කොස් ටර්පන්ටයින් වැනි ප්‍රයෝජනයට ගත හැකි ගස් කිහිපයක් ද ඇත
ඉඩම සම්පුර්ණ තැන්නකිඑක් පැත්තකින් සුන්දරවූ ඔයකට මායිම්ව ඇත
වැලිමඩ – නුවරඑළිය මාර්ගයට මීටර් 100යිසියළුම හසුකම් සහිත බණ්ඩාරවෙල නගරයට කිලෝ මීටර් 4.5යි
සංචාරක කර්මාන්තය සඳහා ඉතාමත් සුදුසුයි
ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
පර්චසයක මිල රු : 200,000.00