සංචාරක නිවස(විලා)
- 20,000,000
- Dambulla, Sri Lanka
- දඹුල්ල කණ්ඩලම පාර සන්නස හෝටලය ඉදිරිපිට සංචාරක නිවාඩු නිකේතනයක් ලෙස පවත්වාගෙන යනු ලබන නිවස මුදල් හදිසියකට ඉක්මනින් විකිණීමට.
- කාමර 4( . A/C 2) යාබද නාන කාමර,ආලින්ද3, 3,ගබඩා කාමර ය,ගරාජය.
- ඉඩම වටා ආරක්ෂිත බැම්ම ජලය විදුලිය දුරකථන
- රටෙි තත්ත්වය යහපත් වූ පසු පැමිණ බලන්න.
- 0712087575