- ඉලෙක්ට්‍රොනික් පිලිබද කිසිදු දැනුම ක් නැති දෙපාර්ෂවයටම පහසුවෙන් පුහුණු ව් ස්වයංරැකියා වක් ලෙස හෝ part time හෝ කරල අමතර ආදායමක් උපයා ගන්න කැමති අය ඉන්නව නම් මම එි අයට…ස්වයංරැකියා පුහුණු කට්ටලය ක් සැකසුවා.එය මුලික දැනුම ක් ලබා ස්වයංරැකියා වකට ආරම්භ යක් ලෙසටයි සැකසුවේ .මෙහි එන සියලුම ප්ලාස්ටික් කවර මාගේම නිෂ්පාදන .එමෙන්ම මා විසින් නිෂ්පාදනය කරන විවිධාකාර එල්ඊඩී විසිතුරු නිෂ්පාදන 60කට වැඩියෙන් තියෙනවා .ඒ සියලුම දේ විස්තර සහිතව මම පියවරින් පියවර කියලා දෙනවා.එහි මුලික පිවිසුම තමයි මගේ … ස්වයංරැකියා පලමු පුහුණු කට්ටලය …..එය තුල ..සියලුම එල්ඊඩී විසිතුරු නිෂ්පාදන සදහා අවශ්‍ය මුලික ඉලෙක්ට්‍රොනික් සරල පරිපථ .එහි සරල හැදින්වි්ම .වියදම.වෙලද පල මිල .නිෂ්පාදන වියදම.අවශ්‍ය අමතර උපාංග ලබාගත හැකි තැන්.පටන් ගැනිමෙදි අවශ්‍ය ඇසුරැම් පෙට්ටි .ආදි සියලුම විස්තර සමග පුහුණු කට්ටලය රුපියල් 1000යි .ස්වයංරැකියා වක් කරන්න කැමති අය ට..සියලුම අවශ්‍ය දේ වෙලදපල ට වඩා අඩුවට මෙන්ම ඒ සදහා අවශ්‍ය ඇසුරැම් පෙට්ටි සියලුම දේ ලබා ගත හැක. ගෙන්වා ගැනීමට …in box නම. ලිපිනය .දුරකථන අංකය සමග.ඇමතුම් 0715193141ට
Education
Call for price