Red angel pomegranate cultivation Puttalam

0777186990

ගොවි මහතුනි මෙන්න ඔබට කදිම අවස්තාවක් ඔබ වානිජ මට්ටමේ නව වගාවක් ආරම්භ කරන්න අදහස් කරන්නෙක්ද ? එසේ නම් අපගේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබු “රෙඩ් ඒන්ජල්” නව දෙලුම් වගාවක් ආරම්භ කර වැඩි ලාබයක් ලබන්න.

18c ඉහල උෂ්ණත්වයක් ඇති ඕනෑම ප්‍රදේශයක වගාකල හැක. මනා ලෙස නඩත්තු කල හොදින් වැඩුණු ගසකින් 60kg – 70kg අතර අස්වැන්නක් ලබා ගැනීමට හැක.

ඒ සදහා අප ආයතනය මගින් වසර 15 ක වගකීමක් ලබාදේ. තවද ඔබගේ වගාවට නිරීක්ෂණය සහ උපදෙස් ලබා දීමේ සේවාවත් සපයනු ලැබේ. ඔබත් අප ආයතනයෙන් හදුන්වා දෙනු ලබන ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබු “රෙඩ් ඒන්ජල් ” දෙලුම් වගාවක් ආරම්භ කරන්න.

පැළ තොග අලෙවියට සූදානම්ව ඇත. දැන්ම අමතන්න green lanka pomegranate farm. Puttalam.Hasan 0777186990.

කරුණාකර මෙම පණිවුඩය ඔබේ මිතුරන් වෙත හසුරුවන්න delum wagaawa page ekata add wenna