Land For Sale In Balangoda Sri Lanka (VR202003182249)

  • අමතන්න : +94714129489

PricePer Acre : ₨ 1,000,000.00

රත්නපුර දිස්ත්‍රිකයේ බලංගොඩ හතරබාගේ ප්‍රදේශයෙන් අක්කර 14ක ඉඩම විකිණීමට

වැඩ අවසන් නොකළ නිවසක්ද සහිතයි. වහලය ගසා නිමාව කරගත හැක

ළිං ජලය සහ විදුලිය ඇත.

අවශ්‍යයනම් ස්ථාවර දුරකථන පහසුකම්ද ලබාගත හැක

සින්නක්කර පිරිසිදු ඔප්පු

අක්කර 4ක කුරුඳු වගාව ඇත

කුඩා කඳු බෑවුම් සහිතයි

මැණික් ගැරීමේ බලපත්‍රය සහ තුවක්කු බලපත්‍රය ඇත

ඉඩම බෙලිහුල් ඔය ගමට ආසන්නව ඇත

පුරාණයේ මෙහි යකඩ උණු කර ඇත.යකඩ නිධිය ද ඉඩමට ඇතුළත්ය

යකඩ කර්මාන්තය සඳහා භාවිතා කළ සුළං කපොල්ල ද ඇත

ලෝකාන්තය, හපුතලේ, දෙවනගල සහ සිරිපාදය යන කඳු පන්තියට මැදිව පිහිටි නිසා හෝටල් ශේත්‍රය සදහා යොදාගැනීමටද වඩාත් සුදුසුයි

බලංගොඩ – හතරබාගේ බස් පාරට මීටර් 500යි

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

අක්කරයක මිල : රු 10,00,000.00