Land For Sale In Bandarawela

අමතන්න : +94702708468

Price : ₨ 200,000.00

බදුල්ල දිස්ත්‍රිකයේ බණ්ඩාරවෙල නගරයට ආසන්නව පර්චස් 107ක ඉඩම විකිණීමට

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

කොස් ටර්පන්ටයින් වැනි ප්‍රයෝජනයට ගත හැකි ගස් කිහිපයක් ද ඇත

ඉඩම සම්පුර්ණ තැන්නකිඑක් පැත්තකින් සුන්දරවූ ඔයකට මායිම්ව ඇත

වැලිමඩ – නුවරඑළිය මාර්ගයට මීටර් 100යිසියළුම හසුකම් සහිත බණ්ඩාරවෙල නගරයට කිලෝ මීටර් 4.5යි

සංචාරක කර්මාන්තය සඳහා ඉතාමත් සුදුසුයි

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

පර්චසයක මිල රු : 200,000.00