Land For Sale In Gampola Weligalla / VR202003110930

අමතන්න : +94759101345 / +94714001266

Price : ₨ 125,000.00

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයට ආසන්නව වැලිගල්ල ප්‍රදේශයෙන් පර්චස් 270 ක ඉඩම විකිණීමට

ජලය, විදුලිය සහ දුරකතන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

කරාබු, ගම්මිරිස්, කොකෝ සහ මහෝගනී වැනි මිශ්‍ර වගාව ඇත

හන්තානය, අම්බුලුවාව සහ සිරිපාදය ඉඩමේ සිට දැකිය හැක

ඉඩමට පිවිසීම සඳහා මාර්ග දෙකක් ඇත

මහනුවර මාර්ගයට මීටර් 500යි

සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු 125,000.00