Designed by Costa Furniture ඔබගේ එදිනෙදා ජීවිතයේ පරිභෝජනයට ගැනීම සඳහා කෘතිම දෙවල් , ප්ලාස්ටික් දෙවල් වලින් සෑදු දෑ ආවම කරමු ,

සීමිත වූ ස්වභාවික සම්පත් වලින් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගනිමින්… ඔබගේ අවශ්‍යතාවය අනුව භාවිතා කල හැකි..

(ගෙදර දොරේ වැඩ සඳහා, ඔබේ වෙළඳ සැලට/ආපනශාලා වලට වැඩි පාරිභෝගික ආකර්ශනයක් ලබාදීමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට/සංචාරක කර්මාන්තයේ දී වැඩි සංචාරක ආකර්ෂණයක් ලබා ගැනීමට හැකි වේ)

අපගේ නිමැවුම් සඳහා ඉහළ තාක්ෂණික ක්‍රම භාවිතා කරනන් නෙමු… මෙහිදී ඔබට කිසිම අපහසුවකින් තොරව උණු වතුර, ලුණු වලින් සැදූ ආහාර පාන භාවිතයට ගතහැක..

තනි ලීයෙන් නිමවා ඇත…ඇණවුම් කිරීම සඳහා විමසන්න…#Wood handmade crafted#Price differs according to sizeCall our hotline for your inquiries-0772301305/0771571953

Whatsapp/Viber-0701110829