House For Sale In Katunayake / Annex For Rent In Katunayake
අමතන්න : +94717654972 / +94762524942
Rent price per month : ₨ 50,000.00
ගම්පහ දිස්ත්‍රිකයේ කටුනායක අමන්දොළුව ප්‍රදේශයෙන් පර්චස් 14ක ඉඩම සමග නිවස සහ ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට හෝ බදු දීමට
නිදන කාමර – 5නාන කාමර – 2කුස්සි – 2සාලය, ලෙස තට්ටු දෙකක නිවස ද
යටට ශාලාවක් සහ උඩට කාමර 2ක් ඇති ව්‍යාපාරික ගොඩනැගිල්ල කි
නිවසේ උඩුමහලට ඇතුළුවීම සඳහා වෙනමම පහසුකම් ඇත
කොළඹ පාරට කිලෝමීටර 1.5 යි
ගුවන්තොටුපලට කිලෝමීටර් 3යි
ඉක්මණින් විකිණීමට හෝ බදු දීමට අවශ්‍යයි
නිවසේ බිම් මහල : රු 50,000.00
නිවසේ උඩු මහල : රු 50,000.00
ව්‍යාපාරික ගොඩනැගිල්ල සමග සම්පූර්ණ බදුදීමට : රු 150,000.00
විකුණුම් මිල : 250,00,000.00