House For Sale In Katunayake / Annex For Rent In Katunayake

අමතන්න : +94717654972 / +94762524942

Rent price per month : ₨ 50,000.00

ගම්පහ දිස්ත්‍රිකයේ කටුනායක අමන්දොළුව ප්‍රදේශයෙන් පර්චස් 14ක ඉඩම සමග නිවස සහ ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට හෝ බදු දීමට

නිදන කාමර – 5නාන කාමර – 2කුස්සි – 2සාලය, ලෙස තට්ටු දෙකක නිවස ද

යටට ශාලාවක් සහ උඩට කාමර 2ක් ඇති ව්‍යාපාරික ගොඩනැගිල්ල කි

නිවසේ උඩුමහලට ඇතුළුවීම සඳහා වෙනමම පහසුකම් ඇත

කොළඹ පාරට කිලෝමීටර 1.5 යි

ගුවන්තොටුපලට කිලෝමීටර් 3යි

ඉක්මණින් විකිණීමට හෝ බදු දීමට අවශ්‍යයි

නිවසේ බිම් මහල : රු 50,000.00

නිවසේ උඩු මහල : රු 50,000.00

ව්‍යාපාරික ගොඩනැගිල්ල සමග සම්පූර්ණ බදුදීමට : රු 150,000.00

විකුණුම් මිල : 250,00,000.00