Odex Cosmetic

❤ Dr Rashel Gold Collegen Elastin SERUM

අපි හැමෝම කැමතීනේ හැමදාම තරුණ විදියට සම තබාගන්න.

හැබැයි තරුණ විදියට සම තබාගැනීම එතරම් ලේසි කාර්‍යක් නම් නොවේ.

මෙම Dr Rashel Gold Collegen Elastin SERUM නිශ්පාදනය තරුණ සමක් ලබා ගැනීමට නිශ්පාදනය වූ සාර්ථක ප්‍රතිඵල සහිත නිශ්පාදනයකි .

මෙය cream වලට වඩා සම ඉහල උරාගැනීමට හැකියාවක් ඇති අතර cream වලට වඩා සම මත ක්‍රියාකිරීමේ හැකියාවක්ද මෙයින් සිදු වෙනවා

ඒ වගේම මෙමඟින් ඔබට

🍁 වයසට වඩා වයස පෙනුම නැති කරයි

🍁 සම රැලි වැටීම සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

🍁 සම වියලීම නිසා සමේ ඇතිවන ආසාද්මිකතා දුරු කරයි🍁 සම සිනිදු කරයි

🍁 සමේ ඇති විවිධ විඩාබර ස්වාභාවය දුරු කර ප්‍රාණවත් බවල් ලබා දෙයි

🍁 සමේ ඇති කුඩා සිදුරු ක්‍රමානුකූලව ඉවත් කරයි

සමට රන්වන් පැහැයක්ද මෙමඟින් ඔබට ලබාගන්න පුළුවන්

🎀 මෙවැනි ප්‍රතිඵල රාශියක් Dr Rashel Gold Collegen Elastin SERUM එක භාවිතා කිරීමෙන් ඔබට ලබාගත පුළුවන්

❤ ඔබත් මෙය භාවිතා කර සුන්දර ආකර්ෂණීය තරුණ පෙනුමක හිමිකාරියක් වන්න.

බොහෝ දෙනෙක් අකමැති නේ ක්‍රිම් වර්ග අලේප කරන්න මෙම සිරම් භාවිතා කර රන්වන් දිදුලන පැහැපත් සමක් ලබා ගන්න වගෙම එහි ග්ලූටතයෝන් සාරය සහ කොලජන් අඩංගු බැවින් සමට බොහෝ ප්‍රතිඵල ලබා දේ..

👍දිනපතා රාත්‍රියේ ආලේප කර උදෑසන සීතල වතුරෙන් සෝදන්නසතියකින් ප්‍රතිඵල දැකගත හැක.

100% සහතික අතුරු ආබාධ වලින් තොරවේ..ඕනෑම සමකට සුදුසු ලෙස නිෂ්පාදනය කර ඇත.

වැඩි විස්තර සදහා අපව අමතන්න.☎075 8853867 (Call,Whatsapp,Viber,)

🔸️දිවයින පුරා බෙදාහැරීම 📬🔸️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

🔸️නිවසටම ගෙන්වා ගැනීම

1 නම —

2 ලිපිනය–

3 දුරකථන අංකය–